හර්ෂණ රාජකරුණා
මේ වන්දි ගෙවන්න වුණේ වෙන මොනවත් හින්දා නෙමෙයි, ගෙවල් ගිනි තිබ්බ හින්දා. මේ රටේ කයවත් බෑ නීතියෙන් එහාට ගිහිල්ල නිතිය අතට අරගෙන ත්රස්තවාදීන් වගේ කාගෙවත් ගෙවල් ගිනි තියන්න. කාටවත් අයිතියක් නැහැ. වන්දි මුදල් වැඩිපුර ගත්ත එක වැරදියි වගේම, ගෙවල් ගිනි තියපු එකත් වැරදි. ඒ ගෙවල් ගිනි තියන්න, කවුද ඒකට මැදිහත් වුණේ?
හර්ෂණ රාජකරුණා මාධ්‍යයට දැක්වූ අදහස්…
සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>