වාසුදේව නානායක්කාර
මහින්ද මහත්තයාද, රනිල් මහත්තයාද කියලා ප්‍රශ්නයක් නැතුව නිල නිවාස ප්‍රශ්නෙට බහින්න ඕනේ. එහෙම බහිනකොට අපිට තියෙන ප්රශ්නය මෙච්චර ප්‍රමාණයක ඉඩ සහිතව මෙච්චර ලොකු ගෙයක්, අපි ජනාධිපතිවරයාගේ විශ්‍රාමික නිවාසය හැටියට දිය යුතුද නැද්ද කියන ඒකයි. ඒ ප්රතිපත්තියක ඉඳගෙන ඒවාට ඊට අනුකූලව ක්‍රියා කිරීමයි අපි බලාපොරොත්තු වෙන්නේ.
වාසුදේව නානායක්කාර මාධ්‍යට දැක්වූ අදහස්…
සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>