බෙල්ල හිර වෙන ලකුණු

උත්තර ලංකා සභාගය - වාසුදේව නානායක්කාර මාධ්‍ය වෙත අදහස් දක්වමින් වාසුදේව නානායක්කාර මහතා පවසා සිටියේ කම්කරු නීතිය කනපිට හරවන වැඩපිළිවෙල ක්‍රියාත්මක වීමේ පසුබිම මේ වෙලාවේ හෙළිදරවු වීම ඉතා වැදගත් බවත්, අළුත් කම්කරු නීතියෙන් මේ කම්කරු නීති සියල්ලම අවලංගු වී යන බවත් ය. https://youtu.be/hkC1n3G5kpc