අමාත්‍ය නලින්ද ජයතිස්ස

මේ නිවස රජයට භාර දීලා යන්න කියලා පාර්ලිමේන්තුවේදීත්, ඉන් පිටතදීත් අපි රජය හැටියට ප්‍රකාශයට පත් කරලා තියෙනවා. ජනාධිපති ආර්යාවක් වන හේමා ප්‍රේමදාස මහත්මිය, ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා, රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා මීට කලින් මේ නිවාස භාවිතා කරපු හිටපු ජනාධිපතිවරු. චන්ද්‍රිකා කුමාරතුංග, මෛත්‍රිපාල සිරිසේන සහ මහින්ද රාජපක්ෂ විතරක් අමුතු නීතියක් අවශ්‍ය නැහැ. ඔවුන් තීන්දුවක් ගත යුතුයි.

කැබිනට් මාධ්‍ය ප්‍රකාශක නලින්ද ජයතිස්ස හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ නිවස සම්බන්ධයෙන් සිදු කල ප්‍රකාශය.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>