පාර්ලිමේන්තු සැසිවාරය

ඔබතුමන්ලාගේ සංස්කෘතිය තුළ තිබුණේ පාඩු ලබනවා ආයතන පාඩු ලබන මට්ටමට තල්ලු කරලා දාලා ඒ ආයතන විකුණලා දාන එක. අපේ ප්‍රතිපත්තිය ඒක නෙමෙයි ගරු මන්ත්‍රීතුමා. මේකට වෙනත් තියෙනවද? අකාර්යක්ෂම ලෙස කළමනාකරණය වෙනුවට කාර්යක්ෂම ලෙස කළමනාකරණය කරන්නේ කොහොමද කියලා බලන්න අධ්‍යක්ෂක මණ්ඩල පත්කරලා ඒකට අවශ්‍ය වැඩකටයුතු සූදානම් කරන්න දැනුවත් කරලා තියෙනවා. ඒ වගේම තමයි ඒ ආයතන ඉදිරියට පෞද්ගලික අංශය කැඳවාගෙනද? ආයෝජනයන් කැඳවනවද? ඒ මූලික අධ්‍යනයන්ගෙන් පසුව, දැන් රජය දැනුවත් කරන්නට කියලා ඒ අදාළ අධ්‍යක්ෂක මණ්ඩලයන් වලට දැනුවත් කරලා තියෙනවා.

පාර්ලිමේන්තු සැසිවාරයේදී දැක්වූ අදහස්…

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>