මම රාජ්‍ය දේපල විකුණන්න කැමතිත් නෑ පවත්වාගෙන යන්න ඕනෙත් නෑ තැපෑල විකිණීම ගැන ස.ජ.බ මතය මෙන්න

පා.ම. එස්.එම්.මරික්කාර් මාධ්‍ය වෙත අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී එස් .එම් .මරික්කාර් මහතා පවසා සිටියේ තමන් රාජ්‍ය දේපල විකුණන්න අවශ්‍ය බව කියන්නේ නැති බවත් මෙසේ මහා භාණ්ඩාගාරයට තවදුරටත් බරක් වෙමින් මේවා පවත්වාගෙන යා යුතු බවත් තමන් නොකියන බවයි. වීඩියෝව නැරඹීම සඳහා >>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>> https://youtu.be/qw_xpPEv568