සනත් මංජුල

ආනයනික භාණ්ඩ නිෂ්කාශනය කිරීමේ ප්‍රමාදය සඳහා ඇතිවෙලා තියෙන ගැටළු සහ එයට අවශ්‍ය වන කෙටි විසඳුම් ලබාදීම සඳහා අපි මීට පෙර ඉඳලා දිනක් හැර දිනක් අදාළ පාර්ශවත් එක්ක මේ සාකච්ඡාව පැවැත්වුණා. අද දිනත් එවැනි සාකච්ඡාවක් තිබුනා. මොකද මේ ආනයනික බහාලුම් විශාල ප්‍රමාණයක් තියෙනවා නිෂ්කාශනය කිරීම සඳහා සහ ඒ අවශ්‍ය පහසුකම් සැලසීමට අවශ්‍ය පියවර ගන්න.

අමාත්‍යවරයා සමඟ සාකච්ඡා කිරීමේදී උපදෙස් ලබා දුන්නා, විශේෂයෙන්ම රේගු නිලධාරීන් සහ රේගු පුද්ගලික අංශ පැය විසිහතර පුරා රාජකාරි කරත් අනෙකුත් රාජ්‍ය අංශ එයට අවශ්‍ය පැය විසිහතර පුරා සේවාව නොලැබී තිබුණා. ඒ සම්බන්ධයෙන් අමාත්‍යවරයා උපදෙස් ලබා දුන්නා. අනෙකුත් ඒ රාජ්‍ය අංශවලට ඒ අදාළ තත්ව වාර්තා ලබා දීමට අවශ්‍ය කටයුතු කරන්න.

සනත් මංජුල මාධ්‍යට දැක්වූ අදහස්…

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>