සිවිල් අයිතිවාසිකම් සඳහා වූ තරුණ සමිතිය
අපි දේශපාලනික වශයෙන් පිළිගන්නවා මේ ආණ්ඩුව ජනතා ආණ්ඩුවක්. හැබැයි ඇවිල්ලා මාස තුනක් යන්න මත්තෙන් දැන් දැන් ජනතාවට තේරෙන්න ගත්තා මේ ආණ්ඩුව යන්නේ වැරදි පාරේ කියලා. ඒ වැරදි පාරේ යන එක මාධ්‍ය ආයතන වල වගකීමක් හා යුතුකමක් තියෙනවා මේ රටේ ජනතාවට ඇත්ත ඇති සැටියෙන් ඉදිරිපත් කරන්න. හැබැයි ඒ ඇත්ත කියන්න මේ මාස තුන යන්න කලින් මාධ්‍ය ආයතන සමත් වෙච්ච නිසා අද ආණ්ඩුව හදනවා මේක පස්සට ගහන්න. ඒක නිසා ඉතාමත් ඕනෑකමින් අපි කියනවා ආණ්ඩුව ඇති කරෙත් මාධ්‍ය, ආණ්ඩු නැති කරෙත් මාධ්‍ය.
සිවිල් අයිතිවාසිකම් සඳහා වූ තරුණ සමිතිය මාධ්‍යට දැක්වූ අදහස්…
සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>