හර්ෂ ද සිල්වා

මේ JVP NPP කට්ටිය ඡන්දෙට කලින් කිව්වා මේ ණය තිරසර කිරීමේ විශ්ලේෂණය වෙනස් කරන්න පුළුවන් කියලා. ඔවුන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ තිබ්බා ඔවුන්ට විකල්ප ඩී එස් ඒ එකක් හදනවා. ඒක පාවිච්චි කරන්නේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ අවස්ථාවේ කියලා. එහෙම තමයි ඒකේ බ්ලැක් ඇන්ඩ් වයිට් වලින් ලියලා තියෙන්නේ. ඉතින් ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ අවස්ථාව ආවා. නමුත් ඔවුන්ගේ විකල්ප ඩී එස් ඒ එකක් පාවිච්චි කරේ නැහැ.

හර්ෂ ද සිල්වා මාධ්‍යයට දැක්වූ අදහස්…

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>