එස්. බී. දිසානායක

ජනාධිපති අරමුදලෙන් පහුගිය ආණ්ඩුවල මැති ඇමතිවරු විශාල වශයෙන් මුදල් අරගෙන තියෙන එක එච්චර හොඳ දෙයක් නෙවෙයි. ඇත්තටම ඒක අවභාවිතාවක් තමයි. සමහර ඇමතිවරු තමුන්ගේ ප්‍රතිකාර ලංකාවේ හොඳටම කරගන්න පුළුවන්කම තියෙද්දී ඔවුන් ජනාධිපති අරමුදලෙන් විශාල මුදල් ප්‍රමාණයක් අරගෙන විදේශ රටවල ගිහිල්ලා මේ ප්‍රතිකාර අරගෙන තියෙනවා. හැබැයි ඇත්තටම මේ වියදම් කරගන්න අමාරු, මිල මුදල් අමාරුකම් තියෙන එහෙම මැති ඇමතිවරුත් අරගෙන තියෙනවා ලක්ෂ දහය පහළොව, විසිපහ, තිහ. මම හිතන්නේ ඒ අයට ඒ වෙලාවේ ආධාර කරපු එක හොඳ එකක්. මොකද ඇත්තටම ඒ අයට අමාරුයි.

එස්. බී. දිසානායක මාධ්‍යයට දැක්වූ අදහස්…

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>