අසේල සම්පත් – ජාතික පාරිභෝගික පෙරමුණ

පෑලියගොඩ මාළු මාර්කට් එක ආරම්භ කරනකොට තිබිච්ච මේ පිරිසිදුතාවය, ඒ තිබිච්ච නැවුම්භාවය අද සහමුලින්ම නැතිවෙලා තිබෙනවා. මේක දැන් අලුත්වැඩියා සහ නවීකරණය වෙන්න ඕනේ. රට වෙනසකට ලක් වෙලා තියෙන්නේ. එහෙම තියෙද්දි මේවා අපායවල් වෙන්න බෑ.

අසේල සම්පත් පෑලියගොඩ මාළු මාකට් එකේ වර්තමාන තත්ත්වය පිළිබඳව දැක්වූ අදහස්.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>