සුනිල් හඳුන්නෙත්ති – ජාතික ජන බලවේගය

මේක ආරම්භය විතරයි. ජනතාවගේ අනුමැතිය සහ උදව්වෙන් අපි මේ රට හදනවා. අපි මේ රටේ ජනතාවට වෙච්ච පොරොන්දුවක් තියෙනවා. අපි ඒක රකිනවා.

මීට පස්සේ විධායක ජනාධිපතිවරු නෑ. විධායක ජනාධිපති ධූරය අහෝසි කරන ජනාධිපතිවරයා තමයි පත් කර ගත්තේ. ඒ සඳහා සහාය දෙන්න කියලා රටේ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

සුබ නැකතින් පසු හඳුන්නෙත්ති මාධ්‍යට කියූ දේ..

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>