පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර් රහුමාන්

නාලිකාවල් මේ දවස් වල ජනතා විමුක්ති පෙරමුණ දිනවන්න වැඩ කරගෙන යනවා. එහෙම කරන නාලිකා විමුක්ති පෙරමුණෙන් මුදල් අරන් කරන වැඩද කියල අපිට තේරෙන්නේ නෑ. මේ මාධ්‍ය ස්වාදිනයි කියල තමා පහුගිය කාලේ පෙන්නුවේ. හැබැයි දැන් කරන වැඩ වලින් තේරෙන්නේ එහෙම ස්වාදිනත්වයක් නෑ කියන එක.

පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර් රහුමාන් මාධ්‍ය හමුවේ දී දැක්වූ අදහස්!

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>