පා. ම. පාඨලී චම්පික රණවක

අපේ වැඩපිළිවෙළ තුල අපි විවෘතයි. ඒ වැඩපිළිවෙළට එකතු වෙන සංධානයක් සිටිනවා නම්, ඒ සංධානය එක්ක ඒ වැඩපිළිවෙල පිළිගන්න අපි ලෑස්තියි. 2015 ඔබට මතක ඇති, මහින්ද රාජපක්ෂ මහත්තයට මං කිව්වා අපි ආණ්ඩුවෙන් යනවා කියලා. එතුමා කිව්වා මේ සල්ලි මේ සෙනඟයි එක්ක මාව පරද්දන්න පුළුවන් කියලා මල්ලි හිතනවද කියලා ඇහුවා. මා එක්ක තරග කරන්න ඉන්නේ කවුද කිය කිය ශැඩෝ බොක්සිං ගගහා නේද මහින්ද මහත්තයා හිටියේ. අදත් සමහරු සැඩෝ බොක්සිං ගගහා සිටිනවා. ඒ වගේම රැළි වලට රැවටෙන්න එපා. හැබැයි රැල්ල හැපෙන වෙරළ තාම අපි හැදුවේ නෑ. ඒ රැල්ල හැපෙන වෙරළ අපි ලඟදිම හදනවා.

පා. ම. පාඨලී චම්පික රණවක මාධ්‍ය වෙත දැක්වූ අදහස්…

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>