පා. ම. එස්.එම්.මරික්කාර්

ජනාධිපති හරිම දක්ෂයි මයින්ඩ් ගේම් ගහන්න. හැබැයි එතුමාට තේරෙන්නේ නැහැ හැබැයි එතුමාට තේරෙන්නේ නැහැ මේ වගේ කුණු වැඩ කරන්න ගිහිල්ලා, තියෙන ඡන්දේත් නැති කරගන්න හදන්නේ කියලා. ඒ වගේම මෙතුමාට 2018 ඉඳලා පළාත් සභා මැතිවරණය නෑ. ඒ වගේම අවුරුදු හයක් වෙනවා ප්‍රාදේශීය සභා ඡන්දේ නාමයෝජනා භාර දීලා, කාර්යාල දාලා, කැම්පේනුත් කරායින් පස්සේ නැවත ඡන්දේ කල් දැම්මා. ජනාධිපතිතුමා ඡන්දෙට බයයි.

පා. ම. එස්.එම්.මරික්කාර් මාධ්‍ය වෙත දැක්වූ අදහස්…

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>