නලින්ද ජයතිස්ස

මේ අවුරුද්දේ ජූලි විසි වෙනිදාට පස්සේ ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කරන්න මැතිවරණ කොමිසමට නිල බලයෙන් ව්‍යවස්ථානුකූලව නීති ප්‍රකාර අවස්ථාවක් ලැබෙනවා. ඒ සඳහා දැන් අපි සියලු දේශපාලන පක්ෂ සූදානම් වෙමින් ඉන්නවා.

මේ අතරේ ජනාධිපතිවරයා නියෝජනය කරන පක්ෂයේ මහලේකම්වරයා වන රංගේ බණ්ඩාර, ජනාධිපතිවරණය තියන්නෙත් නැතුව මහ මැතිවරණය තියන්නෙත් නැතුව අවුරුදු දෙකක් මේ ආණ්ඩුවටයි, ජනාධිපතිටයි යන්න දෙන්න. ඒක එහෙම යන්න දෙන්න ජනමත විචාරණයක් අවශ්‍ය නම් තියමු කියලා කියනවා. ඒ කියන්නේ රනිල් වික්‍රමසිංහ පරාදයි කියන එක ඔවුන් ප්‍රසිද්ධියේ පිළි අරගෙන ඉවරයි.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>