පා. ම. පාඨලී චම්පික රණවක මහතා.

දේශය වෙනුවෙන් එක් වන පියවරක් නමින් ප්‍රායෝගික වැඩපිළිවෙලක්ද කැටුව ජනාධිපති හමුවට ගිය පාඨලී චම්පික රණවක මහතා ප්‍රකාශ කර සිටියේ එම වැඩපිළිවෙල සමඟ එක් වන ලෙස පොදු ජන පෙරමුණ හැර අනෙකුත් සියලුම පක්ෂවලට ආරාධනා කර ඇති බවයි. එසේම ඔවුන් හදන සන්ධානය තුළින් ඉදිරි ජනාධිපතිවරණය සඳහා සුදුසු අපේක්ෂකයෙක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තුවෙන් සිටින බවද එතුමා ප්‍රකාශ කළේය.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>