හිටපු අමාත්‍ය මර්වින් සිල්වා

කෙහෙළිය රඹුක්වැල්ල විරුද්ධව ගෙන යන විරෝධතා ව්‍යාපාරයේ දි මර්වින් සිල්වා මහතා ප්‍රකාශ කළේ වර්තමාන ආණ්ඩුව පලවා හැරිය යුතු බවයි. පාර්ලිමේන්තුව තුළ සිටින බහුතරයකට කිසිඳු සුදුසුකමක් නොමැති අතර සුදුසුකම් ඇති කිහිපදෙනෙකු සිටින බවත් එතුමා පැවසූවේය.එමෙන්ම අමාත්‍යාංශ තුළ සිදුවන ක්‍රියාවන්ද පිළිගත නොහැකි බවත් වැඩි දුරටත් එතුමා පවසා සිටීයේය

වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>>>>>