අසේල සම්පත් – පාරිභෝගික පෙරමුණ

මාධ්‍ය වෙත අදහස් දක්වමින් පාරිභෝගික පෙරමුණේ අසේල සම්පත් මහතා පවසා සිටියේ රට තුළ එළවළු වල මිල ගණන් අධික ලෙස ඉහළ ගොසින් නැවත සීඝ්‍රයෙන් පහළ යමින් පවතින බවත්. දඹුල්ලේ සාදන ලද ශ්‍රීතාගාරය කඩිනමින් ස්ථාපිත කර එසේම අනෙකුත් ප්‍රදේශවලටත් එවැනි ශ්‍රීතාගාර සාදා මේ වෙළඳපොළ තුළ තිබෙන අත්‍යවශ්‍ය භාණ්ඩ විශේෂයෙන්ම එළවළු අපතේ යාම නතර කරන ලෙසයි.

වීඩියෝව නැරඹීම සඳහා >>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>