කොරෝනා මරණ 52 ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අද (21) තහවුරු කරනු ලැබ තිබේ.

මෙම මරණ සිදුව ඇත්තේ, ඊයේ (20) දිනයේ ය.

මිය ගිය පිරිස අතරින් ආසාදිතයින් 30 දෙනෙකු පිරිමි පුද්ගලයින් වන අතර ඉතිරි 22 දෙදෙනා කාන්තාවන් ය.