ආසියානු පිටියට ශ්‍රී ලංකාවේ තරුණියන් – සත් සාමාජික රග්බියෙන් අලුත් බලාපොරොත්තුවක්.

වයස අවුරුදු 20න් පහළ ආසියානු සත් සාමාජික රග්බි තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට ක්‍රීඩිකාවන් 12 දෙනෙකුගෙන් යුත් සංචිතයක් නිල වශයෙන් නම් කර ඇත. ජාත්‍යන්තර රග්බි පිටියේ ශ්‍රී ලංකාවේ නව බලාපොරොත්තු ලෙස සැලකෙන මෙම තරුණ කණ්ඩායම ඉදිරියේදී ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිතය. නොවැම්බර් 02 වැනිදා කොළඹ CR & FC ක්‍රීඩාංගණයේදී...