සටන් විරාමය මැද ගාසාවට යළි ප්‍රහාර – දැරියක ඇතුළු සිව්දෙනෙක් මරුට.

ගාසා තීරයට නොවැම්බර් 03 වැනිදා එල්ල වූ ඊශ්‍රායල ගුවන් ප්‍රහාර හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයින් සිව්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව ගාසාවේ...

ආසියානු පිටියට ශ්‍රී ලංකාවේ තරුණියන් – සත් සාමාජික රග්බියෙන් අලුත් බලාපොරොත්තුවක්.

වයස අවුරුදු 20න් පහළ ආසියානු සත් සාමාජික රග්බි තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට ක්‍රීඩිකාවන් 12 දෙනෙකුගෙන් යුත් සංචිතයක් නිල...

ඊශ්‍රායලයට ආධාර නවත්වන බව ට්‍රම්ප් කියයි – අවි අලෙවිය දිගටම.

ඊශ්‍රායලයට වාර්ෂිකව ලබාදෙන ඩොලර් බිලියන හතරකට ආසන්න ඇමෙරිකානු මූල්‍ය ආධාර මේ වසර අවසානයෙන් පසු නවත්වන බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ...

ඩීසල් සහනයට සහ අස්වැසුමට රුපියල් බිලියන 47ක්.

ඉන්ධන මිල ඉහළ යෑම හේතුවෙන් ජනතාවට දරන්නට සිදුව ඇති ආර්ථික බර අවම කිරීමටත්, අස්වැසුම ප්‍රතිලාභීන්ට අමතර මූල්‍ය සහායක් ලබාදීමටත් රුපියල්...

Sinopec පිරිපහදු ගිවිසුම අවලංගු කිරීමට නිර්දේශ කළ බවට වාර්තා.

හම්බන්තොට යෝජිත Sinopec තෙල් පිරිපහදු ව්‍යාපෘතිය සඳහා වූ ගිවිසුම අවලංගු කිරීමට කැබිනට් මණ්ඩලය විසින් පත් කරන ලද සාකච්ඡා කමිටුව නිර්දේශ...

අලුත් නායකයෙක්, ටෙස්ට් අභියෝගයක් – ශ්‍රී ලංකාවට පාකිස්තානයේදී පෙරළියක් කළ හැකිද?

පාකිස්තානය සමඟ පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට තම සූදානම මැනගැනීමේ වැදගත් අවස්ථාවක් උදා වී ඇත. ඒ...

MTV වෙත රුපියල් මිලියන 104.6ක අනුග්‍රහය ගැන රජයෙන් පැහැදිලි කිරීමක්.

ආසියා පැසිෆික් විකාශන සංගමයේ (ABU) 63 වැනි මහ සභාව සහ ආශ්‍රිත වැඩසටහන් සඳහා MTV චැනලයට ලබාදුන් රුපියල් මිලියන 104.6ක අනුග්‍රහය...

උතුරේ නිදහස් කළ හැකි රජයේ ඉඩම් වසර අවසන් වීමට පෙර ලබාදීමට සැලසුම්.

උතුරු පළාතේ රජය භාරයේ පවතින ඉඩම් අතරින් නිදහස් කළ හැකි ඉඩම් ප්‍රමාණය මේ වසර අවසන් වීමට පෙර ජනතාව වෙත ලබා...

දිට්වා හානි වූ මාර්ගවලට රුපියල් බිලියන 3.33ක් – රත්ගම ගංවතුර පාලනයටත් අනුමැතිය.

දිට්වා සුළි කුණාටුව හේතුවෙන් දැඩි ලෙස හානි වූ මාර්ග ජාලය ප්‍රතිසංස්කරණය කිරීම සඳහා කොන්ත්‍රාත් තුනක් වෙනුවෙන් වැට් රහිතව රුපියල් මිලියන...

ඉරාන නෞකා ගැන ශ්‍රී ලංකාවට රාජ්‍යතාන්ත්‍රික අභියෝගයක්.

ශ්‍රී ලංකාව ආසන්න මුහුදේ රැඳී සිටින ඉරාන නෞකා සම්බන්ධයෙන් මානුෂීය සහාය ලබාදීම සහ ඇමෙරිකානු සම්බාධක පිළිබඳ ගැටලුවක් මතුවී ඇත. මෙම...

ලිට්‍රෝ ගෑස් නව තොග අද සිට බෙදාහැරීමට සැලසුම්.

ලිට්‍රෝ ගෑස් සමාගම විසින් මෙරට ගෑස් අර්බුදය මඟහරවා ගැනීම සඳහා ගෙන එන ලද නව ගෑස් තොගයක් රැගත් නෞකාවක් නොවැම්බර් 03...

අපරාධ වැළැක්වීමේ කෙටුම්පතට පෙත්සම් 26ක් – විභාගය ඇරඹේ.

සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පතේ ව්‍යවස්ථානුකූලභාවය අභියෝගයට ලක් කරමින් ගොනු කර ඇති පෙත්සම් 26ක් සඳහා වූ විභාගය අද (04) ශ්‍රේෂ්ඨාධිකරණය...