“රටම එකට” ජාතික මත්ද්‍රව්‍ය මර්දන මෙහෙයුමේ පළමු වසර තුළ සැකකරුවන් 310,200 දෙනකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි. 2025 ඔක්තෝබර් 30 සිට 2026 ඔක්තෝබර් 29 දක්වා දිවයින පුරා වැටලීම් 310,984ක් සිදුකර ඇති බව නිකුත් කළ දත්තවල සඳහන් වේ. එම කාලය තුළ හෙරොයින් කිලෝග්‍රෑම් 2,836යි ග්‍රෑම් 399ක්, අයිස් කිලෝග්‍රෑම්...

