ගල්ෆ් කලාපයේ උණුසුම උත්සව සමයේ ලංකාවට බලපායිද?

ඉරානය සහ ගල්ෆ් කලාපය සම්බන්ධ යුද අවදානම පහව ගොස් නැත. ඔක්තෝබර් 31 දින ඉරාන නියෝජිතයන් කටාර් මැදිහත්කරුවන් සමඟ දෝහා නුවරදී සාකච්ඡා කර තිබේ. අමෙරිකාව රාජ්‍යතාන්ත්‍රික විසඳුමකට කැමැත්ත පළ කළද, නව ප්‍රහාර පිළිබඳ අවසන් තීරණයක් ගෙන නොමැති බව අමෙරිකානු රාජ්‍ය ලේකම් මාර්කෝ රූබියෝ පවසා ඇත. මේ අතර හෝමුස් සමුද්‍ර සන්ධිය ආශ්‍රිත...