“බලශක්ති ක්ෂේත්‍රයේ රාජ්‍ය මැදිහත්වීම කාර්යක්ෂම සේවාවක් මත තීරණය විය යුතුයි.” – ජනාධිපති -03.10.2026

කුඩා රටක් ලෙස ශ්‍රී ලංකාවේ ආර්ථික හා සමාජ ජීවිතය බලශක්ති ක්ෂේත්‍රය සමඟ දැඩි ලෙස බැඳී ඇති බැවින්, එම ක්ෂේත්‍රයේ ශක්තිමත් රාජ්‍ය පංගුවක් පැවතීම වැදගත් බව ජනාධිපති අනුර කුමාර දිසානායක පැවසීය. ජනාධිපතිවරයා සඳහන් කරන ලද්දේ, රාජ්‍ය මැදිහත්වීම ජනතාවට පිළිගත හැක්කේ එම ආයතන කාර්යක්ෂමව පවත්වාගෙන යමින් ජනතාව අපේක්ෂා කරන සේවා නිසි පරිදි...