කිංග්ස්බරි හෝටලයේ වීඩියෝ දර්ශන ගැන රජය වැඩි අවධානයක් යොමු කරන්නේ නැහැ. – නලින්ද ජයතිස්ස – 27.10.2026

කිංග්ස්බරි හෝටලයේ වීඩියෝ දර්ශන ප්‍රසිද්ධියට පත්වීම සම්බන්ධයෙන් රජය වැඩි අවධානයක් යොමු නොකරන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක නලින්ද ජයතිස්ස ප්‍රකාශ කරන ලදී. අද පැවති කැබිනට් මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කරන ලද්දේ, මහනුවර සිට විහාරමහාදේවී උද්‍යානය සහ කිංග්ස්බරි හෝටලය දක්වා වූ සිදුවීම් සමාජ මාධ්‍ය හා ප්‍රධාන මාධ්‍ය ඔස්සේ සජීවීව වාර්තා...