මුහුදුබඩ දුම්රිය මාර්ගයේ පාලම් 12ක් ප්‍රතිසංස්කරණයට සැලසුම්. – 02.09.2026

මුහුදුබඩ දුම්රිය මාර්ගයේ පවතින පාලම් සහ දුම්රිය මාර්ගයේ තත්ත්වය හේතුවෙන් සිදුවන දුම්රිය ප්‍රමාදයන් අවම කිරීම සඳහා පාලම් 12ක් ප්‍රතිසංස්කරණය කිරීමට සැලසුම් කර ඇති බව නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන ප්‍රකාශ කරන ලදී. ඔහු සඳහන් කරන ලද්දේ, මුහුද ආසන්නයෙන් දුම්රිය මාර්ගය පිහිටා ඇති බැවින් රේල් පීලි මත මළකඩ ඇතිවීම සහ පැරණි පීලි...