දිවයින පුරා ‘ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථාන’ 10ක් – 02.09.2026

ප්‍රජාවට වඩාත් සමීපව සෞඛ්‍ය සේවා ලබාදීමේ අරමුණින් දිවයින පුරා ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථාන 10ක් ස්ථාපිත කිරීමට කටයුතු කරමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී රවින්ද්‍ර බණ්ඩාර ප්‍රකාශ කරන ලදී. ඔහු සඳහන් කරන ලද්දේ, ග්‍රාම නිලධාරී වසම් කිහිපයක් ආවරණය වන පරිදි මෙම මධ්‍යස්ථාන ස්ථාපිත කර, ප්‍රදේශයේ පවුල් සම්බන්ධ මූලික දත්ත එක්රැස් කිරීම මෙන්ම බෝ...