ගම්පහ දිස්ත්‍රික්කයේ තැනින් තැන තවදුරටත් මත්ද්‍රව්‍ය ජාවාරම් සිදුවන බව අමාත්‍ය මහින්ද ජයසිංහ මහතාප්‍රකාශ කරන ලදී. “අපේ ආණ්ඩුව, වසර දෙකයි රටට සුබයි” තේමාව යටතේ ගම්පහ පැවති මහා ජන රැලිය අමතමින් ඔහු සඳහන් කරාන ලද්දේ මත්ද්‍රව්‍ය ජාවාරම් සිදුවන ස්ථාන පිළිබඳව දිනපතා තොරතුරු වාර්තා වන බවය. සුළු පරිමාණයෙන් හෝ මහා පරිමාණයෙන් හෝ ගම්මාන...

