අද (27) ගම්පහදී පැවති ‘අපේ ආණ්ඩුව: වසර දෙකයි – රටට සුබයි’ මහා රැලියට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රිනී හේමාලි වීරසේකර මහත්මිය සඳහන් කරන ලද්දේ, 2024 සැප්තැම්බර්, නොවැම්බර් සහ 2025 අප්‍රේල් මාසවලදී ජනතාව ලබාදුන් “කතිර තුන” පිළිබඳව අද ඔවුන් සෑහීමකට පත්ව සිටිනවාද යන්න විමසා බැලිය යුතු බවය. වසර දෙකකට පෙර ආණ්ඩුව භාරගන්නා අවස්ථාවේදී...

