22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කිරීම සඳහා ආණ්ඩුව ව්‍යවස්ථානුකූල සහ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදයක් අනුගමනය කළ බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා ඊයේ (25) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. ඔහු සඳහන් කරන ලද්දේ, අදාළ සංශෝධනය අගෝස්තු 7 වැනිදා ගැසට් කර, අගෝස්තු 10 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ බවය. අගෝස්තු 16 සිට 31 දක්වා පෙත්සම් ඉදිරිපත්...

