22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හේතුවෙන් ආණ්ඩුවේ බලය පවත්වාගෙන යාමට කිසිදු බලපෑමක් නොමැති බව සභානායක අමාත්‍ය බිමල් රත්නායක අද (25) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. ඔහු සඳහන් කරන ලද්දේ, අධිකරණය හෝ නීතිය නමා ඒකාධිපතිත්වයක් කරා යාමට ආණ්ඩුවට කිසිදු අවශ්‍යතාවක් නොමැති බවට් එමෙන්ම, ඉදිරි මැතිවරණයකදී ජනතාව ලබාදෙන තීරණය අනුව ආණ්ඩුවේ ජනවරම පිළිබඳ තීරණය...

