”විපක්ෂයේ මන්ත්‍රීවරයාගේ චෝදනාව අසත්‍යයි. ” – අමාත්‍ය සුනිල් සෙනෙවි – 10.09.2026

විපක්ෂ මන්ත්‍රීවරයෙකු විසින් රාජ්‍ය ආයතනයක සභාපතිවරයෙකු ලෙස කටයුතු කරන මහාචාර්යවරයෙකු වැටුප් දෙකක් ලබන බවට සාවද්‍ය තොරතුරක් සභාගත කර ඇති බව අමාත්‍ය සුනිල් සෙනෙවි අද (10) දින පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කරන ලදී. ඔහු සඳහන් කරන ලද්දේ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට සප්තවාර්ෂික නිවාඩු කාලය තුළ දේශීය හෝ විදේශීය ආයතනවල වෘත්තීය කටයුතුවල නිරත වීමට හැකියාව පවතින...