22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් විවිධ පාර්ශ්වවලට තම විරෝධය පළ කිරීමට අවස්ථාව පවතින බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස ප්‍රකාශ කරන ලදී. අද (01) පැවති රජයේ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් ඔහු සඳහන් කරන ලද්දේ, සමගි ජන බලවේගය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ සර්වජන බලය ඇතුළු දේශපාලන පක්ෂවලට මෙන්ම...

