රාජ්‍ය කාර්යාල ජනතාවට බියක් ඇතිවන ස්ථාන නොවිය යුතුයි – බිමල් – 29.08.2026

2019 වසරේදී ඉදිකිරීම් ආරම්භ කර විවිධ හේතු මත අතරමග නතර වී තිබූ සෙත්සිරිපාය තුන්වන අදියරේ ඉදිකිරීම් ඊයේ (28) යළි ආරම්භ කරන ලදී. එම අවස්ථාවට එක්වෙමින් අමාත්‍ය බිමල් රත්නායක මහතා සඳහන් කරන ලද්දේ රාජ්‍ය කාර්යාල නිලධාරීන්ගේ තනතුරු, බලය හෝ පෞද්ගලික ප්‍රතිරූපය ප්‍රදර්ශනය කරන ස්ථාන බවට පත් නොකළ යුතු බවය. විශාල කාර්යාල,...