‘දිට්වා’ ආපදාවෙන් හානියට පත් කොලොන්නාවේ තවත් නිවාස හිමියන් 1,119කට වන්දි. – 09.07.2026

‘දිට්වා’ ආපදා තත්ත්වයෙන් කොලොන්නාව ආසනයේ අර්ධ හානිවූ නිවාස සඳහා වන්දි ප්‍රදානය කිරීමේ අටවන අදියර යටතේ නිවාස හිමියන් 1,119 දෙනෙකුට වන්දි චෙක්පත් පිරිනැමීම ඊයේ (08) කොලොන්නාව පුරාණ විහාරස්ථානයේදී සිදු කෙරිණ. නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකරගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම වැඩසටහනේදී, කොලොන්නාව ආසනයේ ග්‍රාම නිලධාරී වසම් 20ක පදිංචිකරුවන්ට වන්දි ප්‍රදානය කෙරිණ. කොලොන්නාව...