ශ්‍රී ලංකාවේ ස්විට්සර්ලන්ත තානාපතිනි ආචාර්ය සිරී වෝල්ට් මහත්මිය සහ ශ්‍රී ලංකා – ස්විට්සර්ලන්ත පාර්ලිමේන්තු මිත්‍රත්ව සංසදයේ සභාපති මෙන්ම ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල මහතා අතර හමුවක් ඊයේ (08) අමාත්‍යාංශ පරිශ්‍රයේදී පැවැත්විණි. වසර දෙකක ධුර කාලය අවසන් කර සිය රට බලා පිටත්ව යාමට නියමිත තානාපතිනිය...

