කොළඹ නාගරික ප්‍රදේශවල අඩු ආදායම් ලාභී ජනතාව සඳහා ඉදිකරන ලද කිරුලපන ඩී. එම්. කොළඹගේ මාවත “THE RESIDENCIES KIRULAPONE” මහල් නිවාස සංකීර්ණය ඊයේ (04) ජනතා අයිතියට පත් කෙරිණ. ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම අවස්ථාවේදී නිවාස 624කින් සමන්විත B1 සහ B2 පර්යන්ත දෙකක් නිලවශයෙන් භාරදෙනු...

