රුපියල් මිලියන 500ක වියදමින් වී වේලන යන්ත්‍ර 50ක් සමුපකාර සමිතිවලට. – 03.07.2026

රුපියල් මිලියන 500ක මුදලක් වැය කරමින් මෙට්‍රික් ටොන් 10ක ධාරිතාවයෙන් යුත් වී වේලන යන්ත්‍ර 50ක් දිවයිනේ සමුපකාර සමිති වෙත ලබාදීමට පියවර ගෙන තිබේ. වී අස්වැන්න නිසි ප්‍රමිතියෙන් ආරක්ෂා කර ගැනීම, අස්වනු පසු හානි අවම කිරීම සහ ගොවීන්ට කඩිනම් හා කාර්යක්ෂම සේවාවක් සැපයීම මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණු ලෙස සඳහන් වේ. මෙම...