රාජ්‍ය සේවය ශක්තිමත් කිරීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මකයි – අමාත්‍ය උපලි පන්නිල – 03.07.2026

රාජ්‍ය සේවය ශක්තිමත් කිරීමේ අරමුණින් නව බඳවා ගැනීම් සහ උසස්වීම් ක්‍රමවත් ලෙස යළි ආරම්භ කරමින් සිටින බව අමාත්‍ය උපලි පන්නිල ප්‍රකාශ කළේය. ඔහු පැවසුවේ, වත්මන් ආණ්ඩුව බලයට පත්වන අවස්ථාවේ රාජ්‍ය සේවයේ සේවක සංඛ්‍යාව ලක්ෂ 12කට ආසන්න වූ අතර, මේ වන විට ද නව බඳවා ගැනීම් ක්‍රියාත්මක කරමින් සිටින බවයි. අමාත්‍යවරයා...