රාජ්‍ය සෞඛ්‍ය සේවකයින්ට වැටුප් වැඩිවීමක් ලබන වසරේදී. – 29.05.2026

Lanka Hospitals PLC විසින් සංවිධානය කරන ලද “Pulse Of Excellence” සම්මාන උත්සවය සඳහා සහභාගී වූ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස ප්‍රකාශ කළේ, රාජ්‍ය සෞඛ්‍ය සේවකයින්ගේ අඛණ්ඩ කැපවීම සහ මහන්සිය පිළිබඳවයි. ඔහු අවධාරණය කළේ, මෙරට රාජ්‍ය සේවකයින් අතරින්, ගම්වලත් නගරවලත්, කඳුකරවලත්, හැම තැනකම පවුල් සෞඛ්‍ය සේවකයා තමයි ජනතාවට සමීපව සිටින...