ඉන්ධන මිල ඉහළට. – 31.05.2026

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් ඉන්ධනවල මිල අද (31) සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කර තිබේ. ඒ අනුව වැඩි වූ මිල සහ නව මිල පහතින්. සුදු ඩීසල් - රු.15 කින් (නව මිල රු.407) සුපිරි ඩීසල් - රු.20 කින් (නව මිල රු.478) පෙට්‍රල් 92 - රු.24 කින් (නව මිල රු.434)...