මෙරට තේ කර්මාන්තයේ අභිවෘද්ධිය සහ දියුණුව වෙනුවෙන් ආශිර්වාද ප්‍රාර්ථනා කරමින් පැවැත්වෙන වාර්ෂික නැවුම් තේ මංගල්‍යය නව වන වරට වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද (31) මහනුවර ශ්‍රී දළදා මාලිගාවේදී පැවැත්විණි. සිංහල හා හින්දු අලුත් අවුරුද්දෙන් පසු මෙරට තේ වතුවලින් නෙළා ගත් නැවුම් තේ අස්වැන්නෙන් නිෂ්පාදනය...

