ශ්‍රී ලංකා – පාකිස්තාන ආගමික, සංස්කෘතික හා අධ්‍යාපනික සබඳතා ශක්තිමත් කිරීමට අවධානය. – 24.05.2026

ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර ආගමික, සංස්කෘතික හා අධ්‍යාපනික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට අදාළ විශේෂ සාකච්ඡාවක් අමාත්‍යාංශ පරිශ්‍රයේදී පැවැත්වුණි.මේ සඳහා ශ්‍රී ලංකාවේ පාකිස්තානු මහ කොමසාරිස් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) නයාර් නසීර් මහතා සහ බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා එක්වූහ. මෙම හමුවේදී දෙරට අතර පවතින දිගුකාලීන...