'Walk for Peace' සාම පා ගමනට ගෞරවය පළ කිරීම සඳහා මාර්ග දෙපස රැස්වන මහජනතාව මනා සංයමයකින් යුතුව කටයුතු කරන ලෙසත්, ගරුතර ස්වාමින්වහන්සේලා සහ දූත පිරිසට කිසිදු ආකාරයක බාධාවක් හෝ හිංසාකාරී ක්‍රියාවක් සිදු නොකරන ලෙසත් පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටීයි. එසේම, ගරුතර ස්වාමින්වහන්සේලාගේ සහභාගීත්වයෙන් සිදුවන මෙම සාම පා ගමනට ආරක්ෂාව සැලසීම සඳහා...

