අඩු ආදායම්ලාභී පවුල් සඳහා නිවාස ලබාදීමේ රජයේ වැඩසටහන “ජාතික නිවාස වැඩසටහන - 2026” යටතේ මොරටුව ප්‍රදේශයේ පවුල් 13කට රුපියල් ලක්ෂ 10ක් වටිනා නිවාස ඉදිකිරීම සඳහා මුල් ගෙවීමක් ලෙස රුපියල් ලක්ෂය බැගින් චෙක්පත් ප්‍රදානය ඊයේ (24) සිදු විය.මෙම අවස්ථාව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණි. මෙම...

