ඉන්දියානු උප ජනාධිපති ශ්‍රී සී.පී. රාධක්‍රිෂ්ණන් මහතා අගමැතිනිය හමුවෙයි. – 19.04.2026

මෙරට දෙදින නිල සංචාරයක නිරත ඉන්දීය උප ජනාධිපති ශ්‍රී සී.පී. රාධක්‍රිෂ්ණන් මහතා සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අතර ද්විපාර්ශ්වික සාකච්ඡාවක් අද (19) දින අරලියගහ මන්දිරයේදී පැවැත්විණි. අරලියගහ මන්දිරයට පැමිණි ඉන්දීය උප ජනාධිපතිතුමන්ව අග්‍රාමාත්‍යවරිය විසින් උණුසුම් ලෙස පිළිගත් අතර, එම ධුරයට පත්වීම පිළිබඳවද සිය සුබපැතුම් එක් කළාය. මෙය තම ශ්‍රී ලංකා...