ජනපති අමරපුර මහා නිකායේ මහා නායක හිමිපාණන් වහන්සේ බැහැදැක ආශිර්වාද ලබා ගනී. – 19.04.2026

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (19) පෙරවරුවේ වැල්ලවත්ත, අමරපුර මහා නිකායේ සංඝ මූලස්ථානය වෙත පැමිණ ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහා නායක අතිපූජ්‍ය කරගොඩ උයන්ගොඩ මෛත්‍රිමූර්ති මහා නායක හිමිපාණන් වහන්සේ බැහැදැක ආශීර්වාද ලබා ගන්නා ලදී. මෙහිදී උන්වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය සෙත් පිරිත් සජ්ජායනා කර සියලු ඉදිරි කටයුතු සුබදායීව...