අලුත් අවුරුදු උත්සව සමයේදී රිය අනතුරු ඉහළ යාම පිළිබඳව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා විශේෂ අවධානයක් යොමු කර තිබේ. අමාත්‍යවරයා සඳහන් කළේ, උත්සව සමයේ ජනතාවගේ ගමනාගමන වැඩිවීමත් සමඟ රථවාහන තදබදය ඉහළ යාම සහ රියදුරන්ගේ නොසැලකිලිමත් හැසිරීම හේතුවෙන් අනතුරු සිදුවීමේ අවදානම තවදුරටත් වැඩිවන බවයි. විශේෂයෙන් බීමත්ව රිය...

