ශ්‍රී ලංකාවේ ඉන්ධන මිල වැඩිවීම ලෝක ප්‍රවණතාවයට සමානයි. – ජනපති – 21.03.2026

ඊයේ (20) දින පාර්ලිමේන්තුවේදී ජනාධිපති අනුර කුමාර දිසානායක ඉන්ධන මිල පිළිබඳව විශේෂ ප්‍රකාශයක් කළා. ඔහු පැවසූයේ, රටේ ඉන්ධන මිල ගණනය වන්නේ සරල සූත්‍රයක් අනුව බවයි. ජනාධිපතිවරයා අවධාරණය කළේ, 2022–23 කාලයේදී රටේ බලශක්ති අර්බුදය මතු වුණේ ලෝක වෙළඳ පොළේ මිල නොව, ඩොලර් අගය 185 සිට 370 දක්වා ඉහළ ගිය නිසා බවයි....